gossiplanka alexa තවත් ආන්දෝලනාත්මක හඬ පට එළියට එන ලකුණු, නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ලබා ගත් මැති ඇමතිවරුන්ට දැනුම්දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් ආන්දෝලනාත්මක හඬ පට එළියට එන ලකුණු, නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ලබා ගත් මැති ඇමතිවරුන්ට දැනුම්දීමක්

මන්ගේ බිරිඳ සහ දරුවා රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නේ යයි තමන් භීතියට පත් කරමින් ලබා ගත් මිලියන 500 ක් පමණ වන මුදලක් වහාම ආපසු ගෙවන ලෙස ඇවන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දැනුම් දී තිබෙනවා. පසුගිය යහපාලන රජයේ ඉහළම ප්‍රබලයන්ගේ පුතාලා බෑණාවරුන් සහෝදරයන් හා හිටපු ප‍්‍රබල ඇමතිවරුන් ගණනාවක් තමන්ගෙන් ඉතාමත් අයුතු ලෙස මෙම කප්පම් මුදල් ලබාගත් බවයි ඔහු පවසා සිටින්නේ.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඒ මහතා ගේ සුව දුක් බැලීමට ගිය ජනප‍්‍රිය භික්‍ෂූන් වහන්සේ නමක් අත ඔහු මේ බව දන්වා එවා තිබෙනවා.

මෙසේ මුදල් ලබාගත් අයගේ සියළු නම්ගම් ඔහු විසින් හෙළි කර ඇති අතර එම කප්පම් මුදල් ඉල්ලීම සඳහා තමන්ට ලබාදෙන ලද දුරකතන ඇමතුම් සියල්ල ද පටිගත කර තිබෙන බව ඔහු පවසා තිබෙනවා.

තමන්ට නැවතත් දෙවන රන්ජන් රාමනායක කෙනෙක් වීමට වුවමනා නැති බවත් තමන් ජීවිතයේ ආචාරධර්ම අනුව ජීවත් වන බවද පවසා ඇති ඔහු තමන් සාධාරණ ව්‍යාපාරයෙන් උපයා ගන්නා ලද මුදල කප්පම් ලෙස ගෙවීමට සූදානම් නැති බවත් ඔහු වැඩි දුරටත්  පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විටත් පසුගිය අණ්ඩුවේ හිටපු ප‍්‍රබලයෙක් සේනාධිපති මහතාගෙන් ලබා ගත් කප්පම් මුදලෙන් කොටසක් ගෙදරට ගෙනවිත් දී ඇති අතර ඉතිරි කොසටද වහා ගෙවන ලෙස ඔහුට දන්වා ඇති බව සඳහන්. සේනාධපති මහතා විසින් එවකට අල්ලස් කොමිසමේ හිටපු ප‍්‍රධානී දිල්රුක්‍ෂි ඩයස් වෙත ලබා දෙන ලද ඇමතුමක්ද ඔහු විසින් මෑතකදී අන්තර්ජාලයට මුදා හැරි අතර එය මහත් ආන්දෝලනයක් රටතුල ඇති කල අතර ඇයට සේවයෙන් ඉවත් වන්නටද සිදු වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu