Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2019/10/attach-to-catholic-church.html
මේ දිනවල පැවැත්වෙන මංගල්‍ය පෙරහැර පැවැත්වීමෙන් වළකින ලෙස කොළඹ අගරදගුරු මැඳුරේ මාධ්‍ය ප‍්‍රකාශ ජූඞ් ක‍්‍රිශාන්ත පියතුමා විසින් දෙව්මැඳුරු මීසම්පාලක පියතුමන්ලාට දැනුම් දී තිබෙනවා. ඒ ජනාධිපතිවරණ මුවාවෙන් කිතුණු දෙව්මැඳුරකට ප‍්‍රහාර එල්ලවීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී තිබීම හේතුවෙන්.


මේ නිස සියලූම කිතුනු දෙව්මැඳුරුවලට ආරක්‍ෂාව සලසන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දීමක් කර තිබෙනවා. ඒ අනුව දෙව්මැඳුරු ගණනාවකට පොලිස් රැකවරණය ලබා දී ඇති අතර දෙව්මැඳුරු මංගල්‍යය හැකිතාක් චාම් අන්දමින් සිදුකරන ලෙස පියතුමන්ලාට වැඩිදුරටත් දැනුම්දී ඇති බව සඳහන්.

දිවයින පුවත්පත ඇසුරින්

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page