gossiplanka alexa කතෝලික පල්ලිවලට ප්‍රහාර එල්ල් කිරීමේ සැලසුමක් - මංගල්‍ය පෙරහරවලින් වළකින ලෙස අගරදගුරු තුමා දන්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කතෝලික පල්ලිවලට ප්‍රහාර එල්ල් කිරීමේ සැලසුමක් - මංගල්‍ය පෙරහරවලින් වළකින ලෙස අගරදගුරු තුමා දන්වයි

https://www.gossiplanka.com/2019/10/attach-to-catholic-church.html
මේ දිනවල පැවැත්වෙන මංගල්‍ය පෙරහැර පැවැත්වීමෙන් වළකින ලෙස කොළඹ අගරදගුරු මැඳුරේ මාධ්‍ය ප‍්‍රකාශ ජූඞ් ක‍්‍රිශාන්ත පියතුමා විසින් දෙව්මැඳුරු මීසම්පාලක පියතුමන්ලාට දැනුම් දී තිබෙනවා. ඒ ජනාධිපතිවරණ මුවාවෙන් කිතුණු දෙව්මැඳුරකට ප‍්‍රහාර එල්ලවීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී තිබීම හේතුවෙන්.


මේ නිස සියලූම කිතුනු දෙව්මැඳුරුවලට ආරක්‍ෂාව සලසන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දීමක් කර තිබෙනවා. ඒ අනුව දෙව්මැඳුරු ගණනාවකට පොලිස් රැකවරණය ලබා දී ඇති අතර දෙව්මැඳුරු මංගල්‍යය හැකිතාක් චාම් අන්දමින් සිදුකරන ලෙස පියතුමන්ලාට වැඩිදුරටත් දැනුම්දී ඇති බව සඳහන්.

දිවයින පුවත්පත ඇසුරින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu