gossiplanka alexa ජනාධිපති මෛත්‍රීට පාර්ලිමේන්තුවට එන්න මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි??

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති මෛත්‍රීට පාර්ලිමේන්තුවට එන්න මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි??

ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද මන්ත‍්‍රීවරයෙක් ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එසේ අස්වීමට තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය එළැඹෙන 16 වැනිදායින් අවසන් වනවා.

වැඩි දුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එසේ ඉල්ලා අස්වන මන්ත්‍රීවරයාට ආණ්ඩුකාර ධුරයක් හෝ එවන් ඉහල තනතුරක් ලබා දීමට සාකච්චා වී ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තම ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යවන ලිපියකින් සිදුකළ හැකිය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu