gossiplanka alexa ගමන් බලපත්‍රය මහාධිකරණයෙන් නිදහස් කරයි - ගෝඨා විදෙස්ගත වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගමන් බලපත්‍රය මහාධිකරණයෙන් නිදහස් කරයි - ගෝඨා විදෙස්ගත වෙයි

ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව බලා විදේශගතවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ලද ඉල්ලීමක් මත එතුමාගේ  විදේශ ගමන් බලපත්‍රය නිදහස් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දුන්නා.

ඒ අනුව එළැඹෙන 09 වැනිදා සිට 12 දක්වා රාජපක්ෂ මහතා පරීක්ෂණ කිහිපයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් විභාග වෙමින් තිබියදී තව දුරටත් ශ‍්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය භාවිත කිරීමට අවසර දීම විශේෂත්වයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu