Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව බලා විදේශගතවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ලද ඉල්ලීමක් මත එතුමාගේ  විදේශ ගමන් බලපත්‍රය නිදහස් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දුන්නා.

ඒ අනුව එළැඹෙන 09 වැනිදා සිට 12 දක්වා රාජපක්ෂ මහතා පරීක්ෂණ කිහිපයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් විභාග වෙමින් තිබියදී තව දුරටත් ශ‍්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය භාවිත කිරීමට අවසර දීම විශේෂත්වයක්.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page