gossiplanka alexa ශ්‍රීලනිප පොහොට්‍ටුවෙන් ගැලවීමේ චන්ද්‍රිකාගේ උත්සාහය නිසා එජාපයේ ගැ‍ටුම පොහොට්‍ටුවටත් එන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රීලනිප පොහොට්‍ටුවෙන් ගැලවීමේ චන්ද්‍රිකාගේ උත්සාහය නිසා එජාපයේ ගැ‍ටුම පොහොට්‍ටුවටත් එන ලකුණු

ශ්‍රී ලනිපය ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව ශ්‍රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානය විසින් යෝජනා කර තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙහෙයවන මෙම සංවිධානයේ ශ්‍රීලනිප ආසන සංවිධායකවරු 18 ක් නියෝජනය කරනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දෙන්නට ශ්‍රීලනිපය තීරණය කලහොත් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සදහා ශ්‍රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානය කටයුතු සූදානම් කරමින් සිටිනවා.

ඒ අනුව ශ්‍රීලනිපය විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දෙන්නට තීරණය කලහොත් කුමාර වෙල්ගම  ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටද තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu