gossiplanka alexa මෛත්‍රී,රනිල් විශේෂ හමුවක - විධායක ජනාධිපති ධූරය අහෝසියි?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෛත්‍රී,රනිල් විශේෂ හමුවක - විධායක ජනාධිපති ධූරය අහෝසියි?

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන අද පෙරවරුයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත් වූ බව වාර්තා වනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ විශේෂ කැබිනට් හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම විශේෂ හමුවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට 20 වන සංශෝධනය ගෙන ඒම ගැන සාකච්ඡා කරනු ඇතැයිද සදහන්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu