gossiplanka alexa මහින්දගේ උපන්දිනයට ගෝඨාගෙන් සුවිශේෂී තෑග්ගක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහින්දගේ උපන්දිනයට ගෝඨාගෙන් සුවිශේෂී තෑග්ගක්

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට ලබා දෙන සුවිශේෂී උපන් දින තෑග්ගක්  ගැන සමාජජාලා මාධ්‍යයන්හි දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා.

එළබෙන නොවැම්බර් මස 16 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට ගැසට් නිවේදනය ඊයේ නිකුත් කළා.

කලක පටන් සිදු කළ මැතිවරණ ව්‍යාපෘතිය අනුව පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා ලෙස තෝරා ගත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි.

සුවිශේෂී කරුණ වන්නේ ගෝඨාභය මහතා එලෙසින් ජනපතිවරණයට ඉදිරිපත් වනවිට පොදුජන පෙරමුණේ නායක හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය නොවැම්බර් 18 වැනිදාට යෙදී තිබීමයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා  ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති ලෙස ඔහු බොහෝ විට දිවුරුම් දෙන්නේ සිය වැඩිමහල් සහෝදරයාගේ උපන්දිනය යෙදෙන දිනටය.

එය ගෝඨාභය මහතා විසින් සිය වැඩිමල් සහෝදරයාට දෙනු ලබන සුවිශේෂී තෑග්ගක් ලෙසයි සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu