gossiplanka alexa මුත්තයියාගේ ජීවිතකතාවෙන් ඉවත්වන ලෙස විජේට දෙමළ හිතවාදීන්ගෙන් බලපෑම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුත්තයියාගේ ජීවිතකතාවෙන් ඉවත්වන ලෙස විජේට දෙමළ හිතවාදීන්ගෙන් බලපෑම්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව "800" නමින්  සිනමා පටයකට නැගෙන බව බොහෝ කතා බහට ලක් වූ කරුණක්. එහි මුරලිගේ චරිතයට පණපොවන  දකුණු ඉන්දියානු සුපිරි නළු විජේ සේතුපති මාධ්‍යයට මතභේදාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා,. 

ඕස්ට්‍රේලියාවේ දමිල ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විජේ සේතුපති පවසා සිටියේ සිනමා පටයට රංගන දායකත්වය ලබා දෙන දකුණු ඉන්දීය නළු නිළියන්ට සිනමා පටයෙන් ඉවත්වන ලෙස දෙමළ හිතවාදී කණ්ඩායම් කිහිපයක් ඉල්ලීම් කර ඇති බවයි.

නමුත් විජේ සේතුපති එහිදී පවසා තිබුණේ  මුරලිදරන් වැනි විශිෂ්ටයෙකුගේ ජීවිත කතාව රැගත් සිනමා පටයට සම්බන්ධ වීමට ලැබීම භාග්‍යක් ලෙස සලකන බැවින් තමා මුරලිගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන සිනමාපටයෙන් ඉවත් නොවන බවයි.

මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු තවමත් ආරම්භ වි නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu