gossiplanka alexa ලසිත් මාලිංග සතු රුපියල් කෝටියක් වටින සුපිරි ඔරලෝසුවේ කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලසිත් මාලිංග සතු රුපියල් කෝටියක් වටින සුපිරි ඔරලෝසුවේ කතාව

ක්‍රිකට් ක්‍රීඩාවේ යෝකර් රජු ලෙස හැඳින්වෙන ලසිත් මාලිංග සාමාන්‍ය පවුලක සිට පැමිණ අද ලෝකයම ගරු කරන පුද්ගලයෙකු බවට පත්වෙලා. ඒ ඔහුගේ කැපවීම සහ අධිෂ්ඨානය නිසා. නොයෙක්කැපිලි කෙටිලි හමුවේ නොසැලී තම ගමන ඉදිරියටම අරගෙන ගිය ලසිත් මාලිංග පසුගිය දිනක එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමු ගත්තා.

මේ වන විට ඉතා සුපිරි ජීවිතයකට හිමිකම් කියන ලසිත් මාලිංගගේ  සුපිරි ජීවිතයේ එක් අංගයක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි ඔහුගේ ඔරලෝසුව Roger Dubuis යනු ස්විස්ටර්ලන්තයේ ඇති මිලාධික ඔරලෝසු අතරින් එක් සන්නාමයක්. වාර්තා වන අන්දමට මාලිංගගේ ප්‍රියතම ඔරලෝසුව Roger Dubuis Excalibur. එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 63,700 හෙවත් රුපියල් 10,033,500 පමණ වනවා.

මෙහි විශේෂත්වය නම් මෙම වර්ගයට අයත් අත් ඔරලෝසු 88ක් පමණක් එම සමාගම විසින් නිශ්පාදනය කිරීමයි.වෙනස් වෙනස් සන්නාමයන්ගෙන් යුත් මිල අධික අත් ඔරලෝසු 08ක් මාලිංග සතු බවටද වාර්තා වී තිබෙනවා. මාලිංග මේ සියලු සුඛෝපභෝගී දේ උපයාගෙන ඇත්තේ සිය හැකියාවෙන් සහ කැපවීමෙන් මිස හොරකම්, වංචාවල යෙදීමෙන් නොවන බව කවුරුත් දන්නා කාරණයක්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu