gossiplanka alexa ගොසිප් ලංකා වෙතින් ඔබගේ ලුහුඬු දැන්වීම නොමිලේ පළකර ගැනීමට මහඟු අවස්ථාවක් !!!

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගොසිප් ලංකා වෙතින් ඔබගේ ලුහුඬු දැන්වීම නොමිලේ පළකර ගැනීමට මහඟු අවස්ථාවක් !!!

ගොසිප් ලංකා වෙතින් ඔබගේ ලුහුඬු දැන්වීම නොමිලේ පළකර ගැනීමට මහඟු අවස්ථාවක් !!!

දෙස් විදෙස් සියළු තැන්හි නමක් රඳවා සිටින දිනකට ලක්ෂ දෙකක පමණ පිරිසක් අන්තර්ජාලයෙන් එක්වන අපගේ ගොසිප් ලංකා වෙබ් අඩවියෙහි ඔබගේ ලුහුඬු දැන්වීම නොමිලයේ පළ කර ගැනීමට ඔබටත් අවස්ථාව ඇත.


ඔබේ දැන්වීම පළකිරීමට මෙතන click කරන්න



ඔබගේ අවශ්‍යතාවය පරිදි ඉඩම්,නිවාස,රථ වාහන,භාණ්ඩ, ‍රැකියා සහ සේවා අලෙවි කිරීම් ආදී ඕනෑම කාණ්ඩයක් ඔස්සේ දැන්වීම් පළකිරීමට මෙහිදී ඔබට හැකියාව තිබෙනවා.

ඔබගේ සිතැඟි පරිදි ‍තෝරාගත් ඡායාරූප පහක් සමඟ ඔබගේ දැන්වීම පළකිරීමට හැකිවීම විශේෂත්වයක්.
දැන්වීම් පළකරන පිළිවෙල

අපගේ www.gossiplanka.com වෙබ් පි‍ටුවෙහි ලුහුඬු දැන්වීම් පළ කර තිබෙන "දැන්වීමක් දාන්න" (Post Your Ad) යන්න ‍තෝරන්න.

පියවර 1
දැන්වීම් කාණ්ඩය සහ ස්ථානය තොරන්න

පියවර 2
දැන්වීමේ විස්තරය සහ ඔබට අවශ්‍ය ඡායාරූප එකතු කරන්න (ඡායාරූප පහක් දක්වා සීමා කර ඇති අතර  දැන්වීමට අදාළ සත්‍ය ඡායාරූප විය යුතුය. එසේම ඔබේ දැන්වීමේ යම් වෙනස්කමක් සිදු විය යුතු නම් ඒ පිළිබඳ ඔබට දැන්විය යුතු බැවින් ඔබ ඊ-මේල් ලිපිනය සඳහන් කිරීමේ දී භාවිතයේ ඇති ඊ-මේල් ලිපිනය සඳහන් කරන්න)

පියවර3
දැන්වීම පළ කරන්න.

ඔබ දැන්වීම පළ කිරීමෙන් පසු ඔබ ඇතුළත් කළ දැන්වීමේ දත්ත පරීක්ෂා කර  කාර්යාල වේලාව තුළ පැය 1 කට අඩු කාලයකදී අප විසින් එම දැන්වීම පළකරනු ඇත.

දැන්වීම් පළ කිරීමේ දී සිංහල, ඉංග්‍රීසි හෝ දමිළ බසින් පළ කල හැකි අතර සිංහල ටයිප් කිරීමට අපහසු අයට සිංහල කථන ආකාරයට ඉංග්‍රීසියෙන් ලියන 'සිංග්‍රීසි' ක්‍රමයට ද දැන්වීම් පළ කිරීමේ හැකියාව තිබෙනවා. 

ඔබට ඉහත පියවර අනුගමනය කිරීමට අපහසු නම් අපගේ සහාය ඔබට ලබා ගත හැකියි. ඒ සඳහා ඔබගේ දැන්වීම  ad@gossiplanka.com යන ඊ-මේල් ලිපිනයට යොමු කරන්න.

ඔබේ දැන්වීම පළකිරීමට මෙතන click කරන්න


දැන්වීම් පළකිරීමේ නීති රීති

සියලුම දැන්විම් ගොසිප් ලංකා දැන්වීම් අංශය විසින් විමර්ශනය කරනු ලබන අතර ඔබගේ දැන්වීම අපගේ පළ කිරිමේ නිතී උල්ලංඝණය කරනු ලබයි නම් එය අප විසින් ප්‍රතික්ෂේප කරනු ඇති.

එකම දැන්වීම දෙවරක් පළ නොකරන අතර එක් පුද්ගලයෙකුට දැන්වීම් කිහිපයක් පළ කල හැකිය.

ශ්‍රී ලංකා නීතියට අනුකූල නොවන නීති විරෝධී භාණ්ඩ සහ සේවා, තමන් සතුව නොමැති භාණ්ඩ සහ සේවා විකිණීම පිළිබඳ දැන්වීම් අප විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

වෙනත් දැන්වීම් ආයතනවල ලාංඡන (Watermark) සහිත ඡායාරූප ඇතුළත් කිරීමෙන් වළකින්න. (එලෙස පළකරනු ලබන දැන්වීම් අප විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ)

ඔබගේ ඊ-මේල් ලිපිනය හෝ දුරකතන අංක දැන්වීමේ මාතෘකාවට හෝ විස්තරයට ඇතුළත් කිරීමෙන් වළකින්න.

ඔබේ දැන්වීම පළකිරීමට මෙතන click කරන්න


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu