gossiplanka alexa වසර සිය ගණනකට පසු ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී අවස්ථාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වසර සිය ගණනකට පසු ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී අවස්ථාවක්

ක්‍රිකට් කී‍්‍රඩාවට ගෝලීය වේදිකාවක් ලබාදීම  අපේක්‍ෂා කරමින් 2028 වසරේ පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා කි‍්‍රකට් කී‍්‍රඩාව ඇතුළත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. 1900 වසරෙන් පසු ඔලිම්පික් කී‍්‍රඩා උළෙලකට කි‍්‍රකට්, තරග ඉසව්වක් ලෙස මේ දක්වා එක්කර නැහැ. 

ඒ සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතයි.

2028 වසරේ ඔලිම්පික් කී‍්‍රඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ අමෙරිකාවේ ලෝස්ඇන්ජලීස් නුවරයි. ඒ සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතයි.

මෙය  ගෝලීය වශයෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවට ලැබෙන දැවැන්ත අවස්ථාවක් වනු ඇති බව එම් සී සී ලෝක කී‍්‍රඩා කමිටුවේ සභාපති මයික් ගැටින් පවසනවා. 

මේ අතර 2022 වසරේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය කි‍්‍රඩා උළෙල සඳහා කාන්තා කි‍්‍රකට් ඇතුළත් කිරීමට දැනටමත් සැලසුම් කර තිබෙනවා. එම වසරේදී චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු කී‍්‍රඩා උළෙලට පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරග එක් වනු ඇති බවයි කී‍්‍රඩා මාධ්‍ය සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu