Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

රනිල් වික‍්‍රමසිංහ මහතාට හිතවාදී ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් විසින් එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් විරෝධි කණ්ඩායමේ ප‍්‍රබලයෙකුගේ දුෂණ වංචා ඇතුලත් ලිපි ගොනුවක් විපක්‍ෂයට බාර දී ඇති බවට වාර්තා වනවා.

පාර්ලිමේවන්තුවේදී මෙම ලිපිගොනු බාර දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.



කන්ද උඩරට නියෝජනය කරන විපක්‍ෂ ප‍්‍රබලයෙකු අතට මෙම ලිපිගොනු බාර දෙමින් එම ඇමතිවරයා ඉල්ලා ඇත්තේ මෙම චෝදනාවන්ට විශාල ප‍්‍රසිද්ධියක් දෙන ලෙසයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page