gossiplanka alexa ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්, සජිත්ගේ ප්‍රබලයෙකුගේ වංචා හෙළි කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්, සජිත්ගේ ප්‍රබලයෙකුගේ වංචා හෙළි කරයි

රනිල් වික‍්‍රමසිංහ මහතාට හිතවාදී ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් විසින් එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් විරෝධි කණ්ඩායමේ ප‍්‍රබලයෙකුගේ දුෂණ වංචා ඇතුලත් ලිපි ගොනුවක් විපක්‍ෂයට බාර දී ඇති බවට වාර්තා වනවා.

පාර්ලිමේවන්තුවේදී මෙම ලිපිගොනු බාර දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.



කන්ද උඩරට නියෝජනය කරන විපක්‍ෂ ප‍්‍රබලයෙකු අතට මෙම ලිපිගොනු බාර දෙමින් එම ඇමතිවරයා ඉල්ලා ඇත්තේ මෙම චෝදනාවන්ට විශාල ප‍්‍රසිද්ධියක් දෙන ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu