gossiplanka alexa දින 365 පුරාම කිසිදු මඟියෙක් නොමැතිව ඉන්දියාවෙන් ලංකාවට පැමිණෙන ගුවන් යානයෙන් ගෙන ඒ දේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දින 365 පුරාම කිසිදු මඟියෙක් නොමැතිව ඉන්දියාවෙන් ලංකාවට පැමිණෙන ගුවන් යානයෙන් ගෙන ඒ දේ

ධ්‍යම පළාත් හිටපු ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා  දඹුල්ල ප්‍රදේශයේ දී පැවැති ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන අමතමින් කියා සිටියේ වසරේ දින 365 පුරාම කිසිදු මගියෙකු නැතිව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවටගුවන් යානයක් පැමිණෙන බවය.

එම ගුවන් යානයෙන් මෙරටට ගෙන එන්නේ පිච්ච මල් පමණක් බවත් ඔහු කියා සිටියා. 

ශ්‍රී ලංකාව තුළ තම රටට අවශ්‍ය පරිදි පිච්චමල් නිෂ්පාදනය කර ගැනීමට හැකියාව තිබියදීත් එසේ නොවන ජාතියක් බවට අප පත් වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu