Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ධ්‍යම පළාත් හිටපු ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා  දඹුල්ල ප්‍රදේශයේ දී පැවැති ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන අමතමින් කියා සිටියේ වසරේ දින 365 පුරාම කිසිදු මගියෙකු නැතිව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවටගුවන් යානයක් පැමිණෙන බවය.

එම ගුවන් යානයෙන් මෙරටට ගෙන එන්නේ පිච්ච මල් පමණක් බවත් ඔහු කියා සිටියා. 

ශ්‍රී ලංකාව තුළ තම රටට අවශ්‍ය පරිදි පිච්චමල් නිෂ්පාදනය කර ගැනීමට හැකියාව තිබියදීත් එසේ නොවන ජාතියක් බවට අප පත් වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page