gossiplanka alexa තරඟ පරාජය ගැන කෝලි තම ට්විටර් ගිණුමේ තබා තිබූ සංවේදී සටහන - බොලිවුඩ් තරුවලින් ද සටහන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තරඟ පරාජය ගැන කෝලි තම ට්විටර් ගිණුමේ තබා තිබූ සංවේදී සටහන - බොලිවුඩ් තරුවලින් ද සටහන්


න්දියාව සහ නවසීලන්තය අතර පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයෙන් ඉන්දියාව පරාජය වීමත් සමඟම ඉන්දියාව ලෝක කුසලානය ලබා ගනී යැයි බොහෝ දෙනා බලා සිටි සිහිනය බිඳ වැ‍ටුණා. ඉන්දියා ක්‍රිකට් ලෝලීන්ටනම් මේ පරාජය දරාගත නොහැකි එකක් වුණා. නායක විරාත් කෝලිට තමයි බොහෝ දෙනා එම පරාජයේ ඇඟිල්ල දිගු කලේ.

විරාත් කෝලි ඊයේ තරඟ පරාජය වීමෙන් පසු තම ට්විටර් ගිණුමේ සටහනක් යොදා තිබුණා. එම සටහනෙන් තම කණ්ඩායමට සහාය දැක්වූ සියළු ක්‍රීඩා ලෝලීන්ට ස්තූතිය පළ කර තිබූ අතර තම කණ්ඩායම හැකි සෑම අයුරින්ම  උපරිම උත්සාහා කල බවත් ප්‍රේක්ෂකයින්ට සේම තම කණ්ඩායමද බලාපොරොත්තු බිඳ වැටී ඇති බවත් සඳහන් කර තිබුණා. 




මේ අතර ඉන්දියා කණ්ඩායමේ පරාජය ගැන බොලිවුඩ් සිනමා තරු මෙන්ම සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ ද මෙලෙස අදහස් පළ කර තිබුණා. 













ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu