gossiplanka alexa කළු ගඟේ ජල මට්ටම තව දුරටත් වැඩිවන බැවින් ජනතාවට අනතුරු ඇඟවීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කළු ගඟේ ජල මට්ටම තව දුරටත් වැඩිවන බැවින් ජනතාවට අනතුරු ඇඟවීම්

ළු සහ කැළණි යන ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතිනවා. මුද්දූව ජල මාපකයේ අගය මීටර් 7.5 ඉක්මවීම හේතුවෙන් කළු ගඟ රත්නපුර ප‍්‍රදේශයෙන් පිටාර ගැලූ බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. මෙම තත්ත්වය සම්පූර්ණයෙන් පහව යන තුරු අවට ජනතාවට ආරක්ෂිත ස්ථානවල ‍රැඳී සිටින ලෙස දන්වා තිබෙනවා. 

කෙසේ වෙතත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති වූ ආපදා තත්ත්වය යම් තාක් දුරට පාලනය කර ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරනවා.කෙසේ වෙතත් නාවික හමුදා කණ්ඩයන් එම ස්ථානවෙත යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කළා. විශේෂයෙන් බෝට්‍ටු සහ උපකරණ සහිතව නාවික හමුදා භට පිරිස් එම ස්ථානවල ‍රැඳී සිටිනවා.

ඉංගිරිය, දොඩම්ගොඩ සහ මතුගම යන ප්‍රදේශවලට ද මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දරටද ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයට ද නාය යාමේ අනතුරු අඟවා තිබුණා. නාය යාමේ ලක්ෂණ පිළිබඳ විශේෂ අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu