gossiplanka alexa "හතුරුසිංහ අයින්වෙන්නෙ නෑ කියනවනම් අපි ඔහුව කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දානවා" - ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"හතුරුසිංහ අයින්වෙන්නෙ නෑ කියනවනම් අපි ඔහුව කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දානවා" - ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එම තනතුරෙන් ඉවත් කර වෙනත් කණ්ඩායමකට හෝ පුහුණු සංචිතයකට අනුයුක්ත කිරීමට අදහස් කර් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ලන්ඩන් නුවරදී පවසා තිබෙනවා. 

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පෙරේදා (08) නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී හතුරුසිංහ මහතා පවසා තිබුණේ තමන්ට තවත් මාස 16 ක කාලයක් ඉතිරිව ඇති බවත් ඒ වන තෙක් ඉවත් වීමට අදහස් නොමැති බවත්ය

“හතුරුසිංහ මහත්මයා ඉවත්වෙන්නේ නෑ කියනවා නම් අපිට විකල්ප තියෙනවා. අපි ඔහුව කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එසේ නැත්නම් ඇකඩමියට දානවා. නැත්නම් වෙන මොනවා කරන්නද? “හතුරුසිංහ සහ ක්‍රිකට් ආයතනය අතර ගිවිසුමක් තියෙනවානේ. එහි ක්‍රිකට් ආයතනයටත් බලතල තියෙනවා” යැයි එම නිලධාරියා පවසා තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu