gossiplanka alexa ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් එකතුවෙයිද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් එකතුවෙයිද?

සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඊයේ රාත්‍රියේ වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය ඊයේ තීරණය කරනු ලැබුවා.  

එම ක්‍රිකට් තහනම නිසා සිම්බාබ්වේ ක්‍රිඩකයින් වෙනත් රටවලට ක්‍රිඩා කිරිම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

සුපිරි පිතිකරු වන ෂිකන්දර් රාසා ද ඒ අතර වනවා. ඔහු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිඩා කිරිමට අවසර ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

දේශාපාලන අත පෙවීම් හේතුකොට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය කටයුතු කරන බැවින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය සිම්බාවේ ක්‍රිකට් තහනම් කිරීමට තීරණය කළ බවයි සඳහන් වන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu