Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඊයේ රාත්‍රියේ වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය ඊයේ තීරණය කරනු ලැබුවා.  

එම ක්‍රිකට් තහනම නිසා සිම්බාබ්වේ ක්‍රිඩකයින් වෙනත් රටවලට ක්‍රිඩා කිරිම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

සුපිරි පිතිකරු වන ෂිකන්දර් රාසා ද ඒ අතර වනවා. ඔහු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිඩා කිරිමට අවසර ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

දේශාපාලන අත පෙවීම් හේතුකොට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය කටයුතු කරන බැවින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය සිම්බාවේ ක්‍රිකට් තහනම් කිරීමට තීරණය කළ බවයි සඳහන් වන්නේ. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page