Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ම්ස්ටඩෑම් නගරයට මෑතකදී පත්වුණු ප්‍රථම කාන්තා නගරාධිපතිනිය  වන Femke Halsema එහි ප්‍රසිද්ධ රෙඩ් ලයිට් දිස්ත්‍රික්කයේ ගණිකාවන් ඇසුරට තැබූ වීදුරුකුටි වැසීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. 

ඇය මෙම තීරණය ගෙන ඇත්තේ කාන්තාවන්ට සිදුවන අපහසුතාවන් නිසාම බවත් මෙම ක්‍රියාව නැවත්වීමට සැලසුම් කර තිබෙන බවටත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා. 







Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page