gossiplanka alexa විල්පත්තුවේ අක්කර 21ක නැවත පැළ සි‍ටුවීම සාර්ථකව අවසන්, පැළයක් ලබා දී ඔබටත් දායක විය හැකියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විල්පත්තුවේ අක්කර 21ක නැවත පැළ සි‍ටුවීම සාර්ථකව අවසන්, පැළයක් ලබා දී ඔබටත් දායක විය හැකියි

න්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා පවසන්නේ විල්පත්තුව රක්ෂිතයේ විනාශ වී ඇති පරිවාර කැලෑවන් නැවත තිබූ අයුරින්ම ආරක්ෂා කිරීමට යුද හමුදාව විසින් ආරම්භ කොට ඇති තුරුලිය වෙනුවෙන් අපි රුක් රෝපණ වැඩසටහන වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් පැළ ආධාර ලබා දෙන බවයි. ල්පත්තුවේ පරිවාර ප්‍රදේශයන්හි පැළ හිටවීම මේ වන විටත් ආරම්භ කර ඇති ඇත. ඒ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. 

පසුව වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට විල්පත්තුවේ පරිවාර කැලෑ ප්‍රදේශයේ අක්කර 21ක පමණ භූමි ප්‍රදේශයක පැළ  සාර්ථකව හිටුවා අවසන් බවට යුද හමුදාව පවසනවා.

මෙම රුක් රෝපණ වැඩසටහන වෙනුවෙන් පසුගියදා “යූත් ඔෆ් හෝප් පරිසර සංවිධානය”, ජීවනාලෝක සංසදය,  ජයවර්ධන විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් හා රංගන ශිල්පීන් වන සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද් හා දූලිකා මාරපන යන අයද  වුනා. එමෙන්ම විල්පත්තුව ප්‍රදේශයේ පැළ  රෝපණය කාර්ය භාරව සිටින 54 වන සේනාංකය වෙතටද දිවයිනේ නන් දෙසින් විවිධ වූ පරිසර සංවිධාන මෙන්ම පාසල් රැසකින්ද පැළ  ආධාර ලබා දීම මේ දින වල සිදුවනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu