gossiplanka alexa ඉල්ලා අස් වූ ඇමතිවරුන් වෙනුවට වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් දිවුරුම් දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉල්ලා අස් වූ ඇමතිවරුන් වෙනුවට වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් දිවුරුම් දෙයි

වැඩබලන අමාත්‍යවරු තුන් දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

නගර සැලසුම්,ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන,

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය සහ

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වැඩ බලන අමාත්‍යවරයා ලෙස බුද්ධික පතිරණ ජනාධිපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu