gossiplanka alexa කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගිය තරුණයින් ආපසු දිවයිනට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගිය තරුණයින් ආපසු දිවයිනට

සුගිය මස 31 වනදා හාර නිෂ්පාදන ආයතනයක බෙදාහැරීමේ අංශයේ යතුරුපැදි ධාවකයන් ලෙස කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි 41 දෙනෙකු අද කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණියා. මෙලෙස පැමිණි පිරිස අතර ගෘහ සේවය සඳහා ගිය කාන්තාවන් 12 දෙනෙකු ද ඇතුලත් වන අතර අනෙක් තරුණයින් මහනුවර, මන්නාරම, යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

ඔවුන් නවාතැන් ගෙන සිට පැරණි නවාතැන වෙත පැමිණි එරට රැකියා නියෝජිත පිරිසක් මොවුන්ට අලූත් නවාතැනක් සූදානම් කර ඇති බැවින් එම ස්ථානය වෙත රැගෙන යන බව පවසා බස් රථයක නංවාගෙන කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් මෙම පිරිස බස්සවා පළාගොස් තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව මොවුන් මෙරටට රැගෙනවිත් ඇති බවයි වාර්තාවන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu