gossiplanka alexa මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීමද සැලකිල්ලට ගනිමින් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරුන් යළි අමාත්‍යධූර භාර ගනීවි යයි විශ්වාසයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීමද සැලකිල්ලට ගනිමින් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරුන් යළි අමාත්‍යධූර භාර ගනීවි යයි විශ්වාසයක්

මාත්‍යවරුන් ඇතුළු නව දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වී අදට සතියක් සම්පූර්ණ වනවා. ඉකුත් සදුදා මෙලෙස සිය ධුරවලින් ඉවත් වූ පිරිසට අමාත්‍යවරුන් සිව් දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අයත්. 

ආණ්ඩුව නියෝජනය කර පසුව අමාත්‍ය ධුරවලින් ඉවත් වූ එම මුස්ලිම් මන්තී‍්‍රවරුන් මහා නායක හිමිවරුන් මුණගැසීමට සූදානම් වන බව ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව හෙට (11) දිනයේ මහා නායක හිමිවරුන් මුණ ගැසී සිය තීරණය පිළිබඳ සාකච්ඡා කරන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අබ්දුල් හලීම් මොහොමඞ් හසීම් පැවසුවේ. 


මහානායක හිමිවරුන්ගේ ඉල්ලීමට ප‍්‍රමුඛ වටිනාකමක් දී කටයුතු කරනු ඇති බවයි සඳහන් වන්නේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී  රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ අමාත්‍ය ධුර අත්හළ මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි ආණ්ඩුව හා සම්බන්ධවේ යැයි විශ්වාසයෙන් පසුවන බවයි. මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීමද සැලකිල්ලට ගනිමින් ඔවුන් යළි අමාත්‍ය ධුර භාරගනු ඇති බවත් ඒ සදහා ඔවුන්ට කාලය ලබාදී ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu