Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ළඹෙන ජූලි මස 7 වනදා මහනුවරදී භික්‍ෂූන් වහන්සේ දස දහසකගේ සහභාගිත්වයෙන් සඟ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එහිදී කියා සිටිනවා.
උන් වහන්සේ වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ


ඉස්ලාම් අන්තවාදය පරාජය කළ හැක්කේ ආගමික සංකල්පවලින් පිළිතුරු දීමෙන් බවයි.

හබරාදූව, කටුකුරුන්ද පුරාණ විහාරස්ථානයේ පැවති පිංකමකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.


හැමදාම හොඳම පුවත් බලන්න gossiplanka.com වෙත පිවිසෙන්න.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page