gossiplanka alexa ඇමරිකාවට බදු දෙන භූමියේ ටොන් මිලියන 7ක තඹ නිධියක්, රන්, බිස්මත්, මැණික් වැනි සම්පත් ද බහුලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමරිකාවට බදු දෙන භූමියේ ටොන් මිලියන 7ක තඹ නිධියක්, රන්, බිස්මත්, මැණික් වැනි සම්පත් ද බහුලයි

සේරුවිල සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් දහයක් පමණ පළලට විහිදෙන මෙම තඹ නිධියේ නිලක්, රන් හා බිස්මත් වැනි වටිනා ලෝහ වර්ග ‍රැසක් සමඟ මැණික් අන්තර්ගත බවට ද පුරාවිද්‍යාඥයන් හඳුනාගෙන ඇතැයි ඒ මහතා පෙන්වා දෙනවා.

යාන් ඔය නිම්නයේ ප්‍රාග් ඓතිහාසික ජනාවාස සම්බන්ධයෙන් ඒ මහතා කළ පර්යේෂණ වලින් හෙළිවන කරුණු සම්බන්ධයෙන් කළ විමසීමකදී  මහාචාර්යවරයා මේ බව හෙළිකර සිටියා.


සේරුවිල දකුණු දෙසින් ඇති කුරුණෑකල්ලු ගම්මානයේ දැනටමත් පොළොව මතුපිටින් මෙම ලෝහය පස් සමඟ කපා ගත හැකි අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පොළොව  මතුපිටින් විහිදෙන ලෝහ නිධිය දකුණු පළාතට යන විට පොළොව අභ්‍යන්තරයේ  නොසිතූ විරූ ලෙස තැන්පත් වී  තිබෙන බවද මහාචාර්යවරයා පවසනවා.

මුලින්ම 1827 දී ඩේව් නැමැති විදේශීය පර්යේෂකයෙකු විසින් හඳුනාගන්න ලද මෙම නිධිය 1971 දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් තහවුරු කරගෙන තිබෙනවා.

"මේක අපේ රටට කියලා නිම කරන්න බැරි සම්පතක්. විදේශ ජාතීන් මේ බව දැනගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්" යයි මහාචාර්ය වරයා වැඩි දුරටත් කියා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu