gossiplanka alexa ශ්‍රී ලංකා කණ්ඩායම පුදුම සහගතයි, ජයග්‍රහණය කරන්නේම දිනන්න බැරි තරඟ - ඇන්ඩෘ ස්ට්‍රාවුස්ගේ අපූරු කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා කණ්ඩායම පුදුම සහගතයි, ජයග්‍රහණය කරන්නේම දිනන්න බැරි තරඟ - ඇන්ඩෘ ස්ට්‍රාවුස්ගේ අපූරු කතාව

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට  ලෝක කුසලාන තරගාවලියේ පෙරලිකාර කණ්ඩායම බවට පත් වීමට සමත් වී තිබෙනවා.

ශ්‍රි ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණය පිළිබදව එංගලන්ත හිටපු නායක ඇන්ඩෘ ස්ට්‍රාවුස් විසින් ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ ශ්‍රි ලංකාවට තරග ජයග්‍රහණය කිරිමට අසීරු නොවන බවත්,එකමුතුව ක්‍රීඩා කළ යුතු බවත් ය.

සමහර අවස්ථාවලදී ලංකා කණ්ඩායම  ජයග්‍රහනය කරන්නේ අසීරුම තරඟ ඒවා බවත් එය පුදුමසහගත බවත් ඔහු කියා තිබෙනවා. 

එසේම මෙම ජයග්‍රහණය පිළිබදව ශ්‍රි ලංකා නායක දිමුත් කරුණාරත්නට ප්‍රශංසාව පල කරමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පල කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu