gossiplanka alexa විල්පත්තුවේ රුක් රෝපණය වැඩසටහන් අදියර දෙකකින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විල්පත්තුවේ රුක් රෝපණය වැඩසටහන් අදියර දෙකකින්


‘තුරුලිය වෙනුවෙන් අපි‘ විල්පත්තු ජාතික රුක් රෝපණ වැඩසටහන අදියර දෙකක් යටතේ ආරම්භ කෙරේ.

මුසලි ප්‍රාදේශීය ලේකම් කේ. එස්. වසන්ත කුමාර් සහ 54 සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මුසලි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ රාජකාරී නියුතු සියලුම ග්‍රාම නිලධාරීවරුන් සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්පසුගියදා(23) පැවැත් වූ  සාකච්ඡාවෙන් අනතුරුව ‘තුරුලිය වෙනුවෙන් අපි‘ විල්පත්තු ජාතික රුක් රෝපණ වැඩසටහන අදියර දෙකක් යටතේ ආරම්භ කිරීමට තීරණය විය. 

එහිදී රුක් රෝපණ වැඩසටහනේ දෙවන අදියර යටතේ රුක් රෝපණය සිදු කරන ආකාරය පිළිබඳව ද වැඩිදුරටත් සාකච්ඡා කෙරුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu