gossiplanka alexa රටේ ආරක්ෂාව මේවනවිට සියයට 99ක් යහපත් අතට හැරී ඇති බවට ජනාධිපති සහතිකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටේ ආරක්ෂාව මේවනවිට සියයට 99ක් යහපත් අතට හැරී ඇති බවට ජනාධිපති සහතිකයක්

විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග ජනාධිපති නිල නිවසේ  ඊයේ (27) දින රාජ්‍ය හමුවක් පැවැත් වූවා. එහි දී ජනාධිපතිවරයා  විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වෙත සහතිකයක් ලබා දෙමින් කියා සිටියේ රටේ ආරක්ෂාව මේවනවිට සියයට 99ක් යහපත් බවට හැරී ඇති බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමයට අයත් තානාපතිවරුන් මෙම හමුවට එක්ව සිටි බවයි.  

ජාතික ආරක්ෂාව සඳහා මෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා ද සියලු රටවලින් තවදුරටත් සහය අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට පනවන ලද සංචාරක තහනම් ඉවත් කර ගැනීමට සහය වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් ද කළා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu