gossiplanka alexa නිල නොවන මට්ටමින් ගෙන්වන දුම්වැටි නිල මට්ටමින් ගෙන්වීමට පියවර - චීන කම්කරුවන් ලංකාවේ දුම්බීමට අකමැත්තක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිල නොවන මට්ටමින් ගෙන්වන දුම්වැටි නිල මට්ටමින් ගෙන්වීමට පියවර - චීන කම්කරුවන් ලංකාවේ දුම්බීමට අකමැත්තක්

නිල නොවන මට්ටමින් ශ්‍රී ලංකාවට ගෙන එන සිගරට් නිල මට්ටමෙන් ගෙන්වීම හරහා රජයට ආදායමක් ලබා ගැනීමේ  අරමුණින්

චීනයෙන් සිගරට් ආනයනය කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. 

ඊයේ (30) මුදල් අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක දී මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

දැනට ශ්‍රී ලංකාව තුළ චීන කම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් විශාල වශයෙන් දුම්පානය කරනු ලබන බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදි කියා සිටියා. එනමුත් ඔවුන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සිගරට් සඳහා කැමැත්තක් නොදක්වන බවත්, ඔවුන් වැඩි වශයෙන් පෙළඹී ඇත්තේ චීනයෙන් ගෙන්වන සිගරට් පානය කිරීම සඳහා පමණක් බවත්, ඒ හේතුවෙන් මෙලෙසින් චීනයෙන් දුම්වැටි ආනයනය කරන බවත් මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu