gossiplanka alexa තවත් පකිස්තාන්, ඇෆ්ගනිස්තාන් සරණාගතයින් පිරිසක් දිවයිනට, ප්‍රදේශවාසීන්ගේ විරෝධය නොතකා සියළුදෙනා කඳවුරු වෙත

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් පකිස්තාන්, ඇෆ්ගනිස්තාන් සරණාගතයින් පිරිසක් දිවයිනට, ප්‍රදේශවාසීන්ගේ විරෝධය නොතකා සියළුදෙනා කඳවුරු වෙත

යේ (30) රාතී‍්‍රයේ දී  පකිස්තානුවන් ඇතුළු තවත් විදේශීය සරණාගතයින් පිරිසක්
වවුනියාව පුන්තෝට්ටම් කඳවුර වෙත රැගෙනවිත් තිබෙනවා. පකිස්තානුවන් 31දෙනෙකු, ඇෆ්ගනිස්තාන ජාතිකයින් 45 දෙනෙකු සහ ජර්මන් ජාතිකයෙකු ඒ අතර වන බවයි වාර්තා වන්නේ. මීට පෙර තවත් සරණාගතයින් 38දෙනෙකු මෙම කඳවුර වෙත රැගෙනවිත් තිබුණා.

කෙසේවෙතත් වවුනියාව පුන්තොට්ටම් කඳවුර වෙත මෙලෙස විදේශීය සරණාගතයින් රැගෙන ඒම පිළිබඳ එහි ප‍්‍රාදේශීය දේශපාලනඥයින් සහ ඇතැම් ආගමික නායකයින් ද, සිවිල් සංවිධාන කිහිපයක් ද විරෝධය පළ කරන බවයි වාර්තා වන්නේ. 

මෙලෙස විරෝධය පළ කරන පිරිස් මෙම විදේශීය සරණාගතයින් වෙනත් ප‍්‍රදේශයකට රැගෙන යන ලෙස ඉල්ලා ඉකුත් දා වවුනියාව දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත ලිපියක් ද භාර දී තිබුණා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu