gossiplanka alexa විශ්‍රාම යන වයස නුදුරු දිනයේ දී වෙනස් වන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශ්‍රාම යන වයස නුදුරු දිනයේ දී වෙනස් වන ලකුණු

ධ්‍ය වාර්ෂික ජනගහනයෙන් 12.45% ක් දැනට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 සහ ඉහළ වයස් කාණ්ඩයට අයත් ජනගහනය බවත්,
මෙය අනෙකුත් දකුණු ආසියාතික රටවල්වලට සාපේක්ෂව මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් සඳහා ද සාපේක්ෂව ඉහළ අගයයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාව පෙන්වා දෙනවා. 


ක‍්‍රමික විශ‍්‍රාම ගැන්වීම (ඵසෙඩ් රෙටිරෙමෙන්ට්), විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීම සහ කුසලතා වැඩි දියුණු කිරීම යනාදිය මඟින්, ජනගහනය ආර්ථික කටයුතුවල දිගු කාලයක් නිරත කරවීමට අදාළ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කළ යුතු බව එහි වැඩිදුරටත් සඳහන් වනවා. මහ බැංකු වාර්තාව පවසන පරිදි පසුගිය වසර ගණනාව පුරා වයස් සංයුතියෙහි සිදුවන මෙම ව්‍යුහාත්මක වෙනස සඳහා අඩු මරණ අනුපාතික සහ ජාත්‍යන්තර ශ‍්‍රම සංක‍්‍රමණ ප‍්‍රවණතා හේතු වී තිබෙනවා. 

මූලික වශයෙන් ඵලදායිතාව අඩුවීම, ශ‍්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය අඩුවීම, පරිභෝජන අනුපාතික අඩුවීම, ඉතුරු කිරීම් අඩුවීම, වයස්ගත යැපුම් අනුපාතය වැඩිවීම සහ සමාජ සුභසාධනය හා සෞඛ්‍ය සඳහා රජයේ වියදම් වැඩිවීම යන ආකාරවලින් වයස්ගත ජනගහන සංසිද්ධිය, ශී‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි අභියෝගාත්මක බලපෑම් එල්ල කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu