gossiplanka alexa ජනාධිපති තීරණයට විරුද්ධව සන්ධ්‍යා එක්නැලිගොඩ එ.ජා. සංවිධානයට අයත් සියලු තානාපති කාර්යාල දැනුවත් කිරීමට සූදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති තීරණයට විරුද්ධව සන්ධ්‍යා එක්නැලිගොඩ එ.ජා. සංවිධානයට අයත් සියලු තානාපති කාර්යාල දැනුවත් කිරීමට සූදානමක්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මාධ්‍ය හමුවක් අමතමින්

වසර හයක සිර දඬුවම් නියම කර සිරදඬුවම් විඳිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති විසින් පොදු සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි විරුද්ධත්වය පළ කරන බව කියා සිටිනවා. 


ජනාධිපති විසින් කරන ලද මෙම ක්‍රියාව හේතුවෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදු ව ඇති බව ඇය පවසා සිටිනවා. එම නිසා  ජනාධිපතිගේ මෙම තීන්දුව අභියෝගයට ලක්කරමින් අධිකරණයේ නඩු පවරන බවත්  මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලු තානාපති කාර්යාල දැනුවත් කරන බව ද ඇය සඳහන් කර සිටිනවා. ඇය පවසා සිටින්නේ ජනාධිපතිවරයාගෙන් මෙම තීන්දුව නිසා තම ජීවිතයට තර්ජනයක් වී ඇති බවයි. 

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ ඊයේ දිනයේ පූර්ණ නිදහස් කිරීමක් සිදු කරනු ලැබුවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu