gossiplanka alexa මාවිල්ආරු මුදා ගැනීම වෙනුවෙන් වූ තීරණය ගෝඨාභය විනාඩි 7ක් ඇතුළත ගත් ආකාරය සරත් ෆොන්සේකා හෙළිකරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාවිල්ආරු මුදා ගැනීම වෙනුවෙන් වූ තීරණය ගෝඨාභය විනාඩි 7ක් ඇතුළත ගත් ආකාරය සරත් ෆොන්සේකා හෙළිකරයි

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එවකට මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසුව එය මුදා ගැනීම වෙනුවෙන් වූ තීරණය විනාඩි 7ක් ඇතුළත ගත් ආකාරය පාර්ලිමේන්තුවේදි හෙළි කළේය.


මාවිල්ආරු වසා දැමීම සිදුවන අවස්ථාවේ තමන් සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබාගනිමින් සිටි බවත් පසුව තමන් ලංකාවට පැමිනි පසු කටුනායකදී එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථන අමැතුමක් ලබාගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

“මම ගෝඨාභයට කතා කරලා මේ ගැන ඇහුවා ඔහු කිව්වා මාවිල් ආරුවහලා කියලා. මම විනාඩි 5න් ගන්නම් කියලා ත්‍රිකුණාමලයේ අණදෙන නිලධාරීට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ මම ගෝඨාභයට ගත්තා. ඔහු කිව්වා විනාඩි දෙකෙන් කෝල් එකක් දෙන්නම් කියලා. ඔහු එවකට ජනපති මහින්ද රාජපක්ෂට  කතා කරලා මට කිව්වා වැඩේ කරන්න (මුදවා ගන්න) කියලා.” යැයි සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu