gossiplanka alexa "මදුෂ්ට ඩුබායිහිදී අපරාද චෝදනාත් නෑ" මදූෂ්ගෙන් ඩුබායි අධිකරණයට ප්‍රබල නීති තර්කයක්!

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මදුෂ්ට ඩුබායිහිදී අපරාද චෝදනාත් නෑ" මදූෂ්ගෙන් ඩුබායි අධිකරණයට ප්‍රබල නීති තර්කයක්!

ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන එරට රඳවාගෙන සිටින පාතාල නායක මාකඳුරේ මදූෂ් විසින් එරට අධිකරණය වෙත නීති තර්කයක් ඉදිරිපත් කරමින් අභියාචනයක් ගොනු කර  තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසයි. අභියාචනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙන්නේ තමන් ඩුබායි දේශයට කෝටි ගණනක මුදල් ගෙන ආ ආයෝජකයෙක් බවත්,
තමන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි ප්‍රසිද්ධියට පත්ව තිබුණත් ඩුබායිහිදී කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරමට චෝදනා එල්ලවී ඇති බවත්, තමන් ඩුබායි දේශයේදි කිසිදු අපරාධයකට සම්බන්ධ නොමැති පුද්ගලයෙකු බවත් ඔහු එරට අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

එසේම මදුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කළ හොත් ඩුබායි දේශයට විශාල ආයෝජන මුදලක් අහිමි වන බව මදූෂ් වෙනුවෙන්  පෙනී සිටින ඉතා ඉහළ මිල ගණන් අය කරනා නීතිඥයන් එරට අභියාචනාධිකරණයට දන්වා තිබේ. කෙසේ නමුත් ගන්නා ලද තීරණය කුමක්දැයි ඩුබායි අධිකරණයන් මෙතෙක් පෙන්වා දී නැති අතර මෙරට නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බවත්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu