Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
Call
"දේශප්‍රේමී කියන ගොඩක් අය මත්කුඩු ගහලා තමයි පාර්ලිමේන්තුව ඇතුළට එන්නෙ" හැමෝට කෝල් කරන රන්ජන්ට දුරකතන ඇමතුමක්
"දේශප්‍රේමී කියන ගොඩක් අය මත්කුඩු ගහලා තමයි පාර්ලිමේන්තුව ඇතුළට එන්නෙ" හැමෝට කෝල් කරන රන්ජන්ට දුරකතන ඇමතුමක්
Thursday, February 21, 2019
පා
ර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් භාවිතා කරනවා යැයි ආන්දෝලාත්මක ප්‍රකාශයක් කළේ රන්ජන් රාමනායක ගරු ඇමතිතුමා. මේ ප්‍රකාශයත් එක්කම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැළඹී ඇති බවක් දක්නට ලැබෙනවා.
රන්ජන ඇමතුතුමා කළ මේ ප්‍රකාශයේ ඇත්ත නැත්ත දැනගන්න පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා දුරකතන ඇමතුමක් ලබාගත්තා. රන්ජන් ඇමතිතුමා කිසිදු පැකිලීමකින් තොරව එළිකල අනාවරණය තමයි මේ.
Call
Krishantha
Ranjan
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
සමකය ආසන්නයේ දැවැන්ත සුළි කුණාටු යුගයක්: ශ්‍රී ලංකාවට සහ කලාපයට එල්ල වන නව දේශගුණික තර්ජනය
Monday, September 21, 2026
පාස්කු නඩුවේ වරදකරුවන්ට දුන් දඬුවම්
Tuesday, September 22, 2026
අධිවේගයේ ධාවනවන රථ සඳහා පැනවූ නව නීතිය
Tuesday, September 22, 2026
පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශ කරයි
Tuesday, September 22, 2026
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය නිසා වැසි වැඩි වීමේ ලකුණු
Monday, September 21, 2026
Like Us on Facebook
Close Menu