gossiplanka alexa ලංකාව වෙනුවෙන්ම හදපු සුපිරි දුම්රිය එංජිමක් එයි - (ඡායාරූප)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාව වෙනුවෙන්ම හදපු සුපිරි දුම්රිය එංජිමක් එයි - (ඡායාරූප)

න්දියාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවා තිබෙන දුම්රිය එංජිමක් මේ වන විට ලංකාවට ගෙනවිත් තිබෙනවා. මෙලෙස රැගෙනවිත් තිබෙන M11 නමැති දුම්රිය එංජිම

ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් යොදා ගැනීමට නියමිතව තිබෙනවා. එලෙසම පසුගියදා ඉන්දියාවේදී නිශ්පාදනය කළ S13 බලවේග කට්ටල දුම්රියද ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබීය.

M11 නමැති දුම්රිය එංජිම ඡායාරූප පහතින්



Gossip Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu