Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

න්දියාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවා තිබෙන දුම්රිය එංජිමක් මේ වන විට ලංකාවට ගෙනවිත් තිබෙනවා. මෙලෙස රැගෙනවිත් තිබෙන M11 නමැති දුම්රිය එංජිම

ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් යොදා ගැනීමට නියමිතව තිබෙනවා. එලෙසම පසුගියදා ඉන්දියාවේදී නිශ්පාදනය කළ S13 බලවේග කට්ටල දුම්රියද ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබීය.

M11 නමැති දුම්රිය එංජිම ඡායාරූප පහතින්



Gossip Lanka

තවත් පුවත්

Gossip Lanka Side News