gossiplanka alexa එජාපයේ එස් බී නාවින්නත් ටීඑන්ඒ වියලේන්ද්‍රන් මහින්ද සමඟින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එජාපයේ එස් බී නාවින්නත් ටීඑන්ඒ වියලේන්ද්‍රන් මහින්ද සමඟින්

සුගිය 01 වෙනි දින දයාසිරි දුමින්ද ඇතුළුව එකළොස්දෙනෙකු අලුත් ආණ්ඩුවට එක් වීමෙන් අනතුරුව ඊයේ දින (02) නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්
ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ එස්.බී. නාවින්න හා එස් වියලේන්ද්‍රන් නව රජයේ අමාත්‍යවරු ලෙස දිවුරුම් දෙනු ලැබීය.

එස්.බී. නාවින්න - සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්

එස්. වියලේන්ද්‍රන්  - ප‍්‍රාදේශීය සංවර්ධන (නැගෙනහිර සංවර්ධන)  නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබෙන බව වාර්තා විය.

gossip lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu