gossiplanka alexa ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මැදුරට ආපු ඇත්තම හේතුව කුමක්ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මැදුරට ආපු ඇත්තම හේතුව කුමක්ද?

යේ (1දා) පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.
මෙම හමුව පිළිබඳව විවිධ කටකථා පැතිරුනද  හර්ෂ ද සිල්වා මහතා සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දකවමින් සඳහන් කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා විමසා තිබෙන්නේ මෙම දේශපාලන අර්බුදය විසඳාගැනීමට පාර්ලිමේන්තුව හැර වෙන ක්‍රමයක් තිබෙනවාද යන්න බවයි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ස්ථීර වශයෙන්ම ඔහුට දැනුම් දී තිබෙන්නේ පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමකින් තොරව අරලිය ගහ මන්දිරයෙන් ඉවත්වීමට සූදානම් නොමැති බවයි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu