gossiplanka alexa රිමාන්ඩ් කළ දමිත් අසංක ගැන මව කළ සංවේදී කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රිමාන්ඩ් කළ දමිත් අසංක ගැන මව කළ සංවේදී කතාව

වැලල්වායේ පිහිටි ඔහුගේ නිවසේදී මත්ද්‍රව්‍ය පානය කරමින් කලහ කලේ යැයි අසල් වාසීන් විසින් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වූ පුවතක් පසුගිය දිනවල වාර්තා වුණා. ඒ පුවතත් සමඟ ඔහු පිළිබඳව විවිධ කටකථා හුවමාරු වෙන්න පටන් ගත්තා.

කෙසේ වෙතත් මේ වන විට දමිත් අසංක අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව ඔක්තොබර් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙන අතර ගායන ශීල්පී මධුමාධව අරවින්ද ඊයේ (01දා) දිනයේ දමිත් අසංකගේ මව මුන ගැසී තිබුණා. ඒහිදී අැය ප්‍රකාශ කර තිබුණේ කිසිදු වරදක් නොමැතිව මෙලෙස ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

එසේම දමිත් අසංකගේ ආදරණිය මෑණියන් පවසන්නේ විවිධ කතා පැතිරුණත් ඒ කිසිම කතාවක් සත්‍ය නැති බවත් ඔහුව විශ්වාස කරන ලෙසත්ය. ඒ ගැන ඇය කියන කතාව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu