gossiplanka alexa ඒකාබද්ධ මැයි රැළිය ඉවර වෙලා පිරිසිදු කරලම ක්‍රීඩා පිටිය භාරදුන්න හැටි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඒකාබද්ධ මැයි රැළිය ඉවර වෙලා පිරිසිදු කරලම ක්‍රීඩා පිටිය භාරදුන්න හැටි


කාබද්ධ විපක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සංවිධානය කරන ලද ඒකාබද්ධ මැයි රැළිය අද ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මේ සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුලු එම පක්ෂයේ ප්‍රබලයන් එක්ව සිටියා. මේ අතර සාමාන්‍යයෙන් මැයි රැළියක් අවසානයේ එම මැයි රැළිය පවතින පිටිය හා අසළ ප්‍රදේශය රැළියට පැමිණි පිරිස විසින් අපිරිසිදු කර යන බවටද චෝදනාවක් එල්ලව තිබුණා.

කෙසේ වෙතත් ඒකාබද්ධ මැයි රැළියෙන් පසු එම පාක්ෂිකයන් විසින් ගාල්ල සමනල ක්‍රීඩා පිටිය පිරිසිදු කරමින් පිටත්ව ගොස් තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප සමාජජාලා මාධ්‍යවල හුවමාරු වෙමින් පවතිනවා. එම ඡායාරූප පහතින් ,




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu