gossiplanka alexa වැඩි ඡන්ද 46 කින් විශ්වාස භංගයෙන් රනිල් ජයගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැඩි ඡන්ද 46 කින් විශ්වාස භංගයෙන් රනිල් ජයගනී




වැඩි ඡන්ද 46 කින් 
විශ්වාස භංගයෙන් 
රනිල් ජයගනී

අද (4දා) පාර්ලිමේන්තුවේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනආ විශ්වාසභංගය විවාදයට ගැනීමෙන් අනතුරුව අද රාත්‍රී 9.30 ට පමණ ඡන්ද විමසීම අැරඹුනා අතර එහිදී විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 76 විපක්ෂව ඡන්ද  122 හිමි උනා. නොපැමිණි පිරිස 26.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක  සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා විශ්වාස භංග යෝජනාව වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට සහභාගී නොවූ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu