Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News



හෙට පාර්ලිමේන්තු
ගැලරිය 
වැඩිහිටියන්ට පමණයි

පාර්ලිමේන්තුව පැවැත්වෙන සාමාන්‍ය දින වල පාසල් ළමුන්ට පාර්ලිමේන්තු කටයුතු නැරඹීම සඳහා එහි ගැලරියට යාමට අවසර හිමි වෙනවා. නමුත් හෙට පැවැත්වීමට නියමිත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම නැරඹීමට අවසර ලබා දී ඇත්තේ වැඩිහිටියන්ට පමණක් බවයයි ආරංචි මාර්ග සඳහන් ක‍ළේ.‍

හෙට දිනයේ පැමිණෙන සියලුම දෙනා වෙනුවෙන් මහජන ගැලරිය මෙන්ම කථානායක ගැලරිය ද සුදානම් කර තිබෙනවා. පැමිණෙන අමුත්තන්ට මඟපෙන්වීම සඳහා විශේෂ කාර්ය මණ්ඩලයක් ද යොදවා තිබෙනවා.

Gossip Lanka Side News