gossiplanka alexa කිසිදා නොදුටු අද්භූත යෝධ පක්ෂියෙක් දැක මුලතිව් ධිවරයෝ මවිත වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කිසිදා නොදුටු අද්භූත යෝධ පක්ෂියෙක් දැක මුලතිව් ධිවරයෝ මවිත වෙයි


කිසිදා නොදුටු අද්භූත යෝධ පක්ෂියෙක් දැක මුලතිව්
ධිවරයෝ මවිත වෙයි 

මුලතිව් මුහුදට සමාන්තරව පසුගිය 24 වනදා සවස යෝධ පක්ෂියකු පියාසර කොට තිබෙන බව වාර්තා වී තිබෙනවා. මුලතිව් මුහුදු කලාපයේ විනාඩි විස්සක පමණ කාලයක්  ඒ මේ අත මෙම යෝධ පක්ෂියා
පියාසර කරන ආකාරය ධීවරයන් දැක තිබේ. මේ පක්ෂියා මීට පෙර මුලතිව් පළාතේ කිසිදු ධීවරයකු විසින් දැක නොමැති පක්ෂියකු නිසා එම පක්ෂියා පිළිබඳව විවිධ මත හා එම පක්ෂියාගේ නම සම්බන්ධයෙන් විවිධ නම් පවසා තිබේ.

කෙසේ වෙතත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මුලතිව් මුහුද ආශ්‍රිතව බොහෝ වෙනස්කම් සිදුවන බවත් මුලතිව් මුහුදට සමාන්තරව පියාසර කළ යෝධ පක්ෂියා එහි තවත් එක් දසුනක් වන බවත් ඔවුන් දන්වා තිබේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu