gossiplanka alexa සාමාන්‍යපෙළ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සාමාන්‍යපෙළ ප්‍රතිඵල අද අන්තර්ජාලයට



2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28දා) නිකුත් කිරීමට නියමිතයි. අද රාත්‍රියේ විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබි අඩවියේ පළ කෙරෙන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති 2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් හය ලක්ෂ 88, 573 දෙනෙකු පෙනී සිටි අතර, එය මධ්‍යස්ථාන 5116කදී පැවැත්වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu