gossiplanka alexa කෝටි 05ක විදේශීය මත්පැන් කොටහේනෙන් මතුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කෝටි 05ක විදේශීය මත්පැන් කොටහේනෙන් මතුවෙයි


කෝටි 05ක විදේශීය 
මත්පැන් 
කොටහේනෙන් මතුවෙයි

රුපියල් කෝටි 05 කට ආසන්න විදේශීය මත්පැන් තොගයක් කොටහේන ප්‍රදේශයේ කළ වැටලීමකදී සොයා ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කල අතර එහිදී ෂැම්පේන් සහ වයින් බෝතල් 15,431 ක් සොයාගෙන තිබෙනවා.

මෙම බෝතල් අතර රුපියල් 95,000ක් පමණ වටිනා විස්කි බෝතල් ද තිබෙන බව පොලිසිය කියා සිටියේ. සැකකරු වයස අවුරුදු 44 ක් වු ආර්.ඒ.ද මාවත, කොළඹ 3 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu