gossiplanka alexa තලවතුගොඩ කිඹුලා ඇලට වැටී තිබූ BMW රථය කාගෙද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තලවතුගොඩ කිඹුලා ඇලට වැටී තිබූ BMW රථය කාගෙද?



තලවතුගොඩ  කිඹුලා ඇලට
 වැටී තිබූ BMW රථය 
කාගෙද?

අද (17) පාන්දර 6.15ට පමණ තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට කිඹුලා ඇලට වැටී තිබූ BMW වර්ගයේ මෝටර් රථය ලියාපදිංචි අංක තහඩු තවම නැති අලුත්ම එකක් වූ අතර එය
එජාප දේශපාලඥයකුට ඥාති සම්බන්ධයක් ඇති මුස්ලිම් ව්‍යාපාරිකුට අයත්වූවක් බව වෙන්වා.

ඇක්සියෝ හා කොරොල්ලා වර්ගයේ මෝටර් රථ දෙකක ගැටීමෙන් පසුව පාලනය කරගන්නට බැරිව එය ඇලට වැටී ඇති අතර එසේ හානියට පත් මෝටර් රථවලට වන්දි ගෙවීමට ද එම ව්‍යාපාරිකයා පොරොන්දුවී තිබේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu