Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News



ආරක්ෂක වැටෙන් 
අත වනපු රසිකයන් දැක
රසල් කරපු දේ 

ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඊයේ පැවති නිදහස් කුසලා තරගය ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහනය කිරීමත් සමග ඉන්දියානු සහයට පැමිණි ශ්‍රි ලාංකික ක්‍රිකට් ලෝලීන් ප්‍රීති ඝෝෂා නගමින් සිටියා.

මේ අතරතුර ක්‍රීඩාංගනයේ ක්‍රීඩා විස්තර විචාරණයේ යේදී සිටි ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනල්ඩ් දැක රසිකයන් පිරිසක් ආරක්ෂිත වැට අසලට වී ඔහුට අත වනමින් ආමත්‍රනය කරා එය දුටු රසල් ඔවුන් අතරට ගොස් ඔවුන්ට සමග කතා බහ කොට ඔවුන්ගේ ඉල්ලීමට නිහතමානී ලෙස කටයුතු කළ විදිහයයි මේ,


තවත් පුවත්

Gossip Lanka Side News