gossiplanka alexa තනි එ.ජා.ප ආණ්ඩුවක් හදන්න ජනාධිපති එකග වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තනි එ.ජා.ප ආණ්ඩුවක් හදන්න ජනාධිපති එකග වෙයි


තනි එ.ජා.ප ආණ්ඩුවක් හදන්න ජනාධිපති 
එකග වෙයි 

පළාත් පාලන ඡන්දෙන් ලැබුණ දැවැන්ත පරාජයත් සමඟ පාර්ලිමේන්තුවේ තනි අාණ්ඩුවක් හදන්න එ.ජා.පය සූදානම් වන අතර මේ ගැන ජනාධිපතිතුමාටත් අගමැතිතුමා දන්වා ඇත.
ඒ සඳහා ජනාධිපතිතුමා කිසිදු විරුද්ධත්වයක් ප්‍රකාශ කර නැතැයි වාර්තා වෙනවා.

අද (12දා) හවස 4.00 ට අරලියගහ මන්දිරයේදී එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පැවති අතර මේ රැස්වීමේදී  එක්සත් ජාතික පක්ෂයේ තනි අාණ්ඩුව පිහිටුවන ආකාරය සහ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කොට තිබෙනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ද හමු වී එ.ජා.ප අාණ්ඩුව සම්බන්දයෙන් අදහස් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මේ වන විට එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 107 ක්  තිබෙන අතර අාණ්ඩුවක් පිහිටුවන්න නම් අවශ්‍ය වන්නේ තනි මන්ත්‍රී ධූර 8 ක් පමණයි. තවද එ් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනෙක් එ.ජා.පයට එකතු වෙන්නත් සූදානමින්  සිටින බව වාර්තා වෙන්වා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu