gossiplanka alexa පොහොට්ටුවේ ජයග්‍රහනයෙන් තීරණය ස්ථිර වෙයි 2020 ජනපතිවරණයට ගෝඨා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොහොට්ටුවේ ජයග්‍රහනයෙන් තීරණය ස්ථිර වෙයි 2020 ජනපතිවරණයට ගෝඨා



පොහොට්ටුවේ ජයග්‍රහනයෙන් තීරණය 
ස්ථිර වෙයි 
2020 ජනපතිවරණයට ගෝඨා

පළාත් පාලන මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් පොදුජන පෙරමුණට හැකි උනා. මේ  මැතිවරණ ප්‍රතිඵල වලින් 45%කටත් වඩා ඡන්ද ලබා ගෙන වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් දිනා ගෙන ඇත්තේද ඒ පක්ෂය වන අතර මේ අතර ඉදිරියේ පැවැත්වීමට නියමිත  ජනපතිවරණයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවට වාර්තා වනවා.


ඒ සදහා සුදානම් වීමට දැනට ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් තිබෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා , සිය ග්‍රින්කාර්ඩ් පුරවැසිභාවය අහෝසී කර ගැනීමට ලියකියවිලි භාර දී තිබෙන බවද වාර්තා පළ වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu