Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News



පොහොට්ටුවේ ජයග්‍රහනයෙන් තීරණය 
ස්ථිර වෙයි 
2020 ජනපතිවරණයට ගෝඨා

පළාත් පාලන මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් පොදුජන පෙරමුණට හැකි උනා. මේ  මැතිවරණ ප්‍රතිඵල වලින් 45%කටත් වඩා ඡන්ද ලබා ගෙන වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් දිනා ගෙන ඇත්තේද ඒ පක්ෂය වන අතර මේ අතර ඉදිරියේ පැවැත්වීමට නියමිත  ජනපතිවරණයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවට වාර්තා වනවා.


ඒ සදහා සුදානම් වීමට දැනට ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් තිබෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා , සිය ග්‍රින්කාර්ඩ් පුරවැසිභාවය අහෝසී කර ගැනීමට ලියකියවිලි භාර දී තිබෙන බවද වාර්තා පළ වෙනවා.

තවත් පුවත්

Gossip Lanka Side News