gossiplanka alexa ගෑස් මිල 300කින් ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස් මිල 300කින් ඉහළට



ගෑස් මිල 300කින් 
ඉහළට 

ගෘහස්ථ ගෑස් මිල වැඩි කිරීමට ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වන අතර සමාගම් දෙකේ මෙම ඉල්ලීම් පිළිබඳ කළ විමසීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසුවේ, ගෑස් මිල වැඩි කිරීමට මෙතෙක් අනුමැතිය ලබා නොදුන් බවයි.

ලෝක වෙළඳ පොළේ ගෑස් විශාල ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දැන් පවතින මිලට ගෑස් අලෙවි කළ නොහැකි බව කියමින් මල වැඩි කිරීමට ඉක්මනින් අවසර දෙන ලෙස සමාගම් දෙක ඉල්ලා ඇත.ගෘහස්ථ ගෑස් සිරින්ඩරයක මිල රුපියල් 300 කට වැඩි ගණනකින් වැඩි කිරීමට සමාගම් දෙක අධිකරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu