Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News



ලූෂන්ට ලැබුණු මිලියන 
හතරේ තෑග්ග ගැන
ලූෂන් කියන කථාව 

ශ්‍රී ලාංකික කායවර්ධන ශුරයෙකු ලෙස ජාත්‍යන්තර කුසලාන හා රන් පදක්කම් වැඩිම සංඛ්‍යාවක් දිනා ඇති ලුෂන් ඇන්ටන් පුෂ්පරාජ් වෙත මොරටුව අඟුලාන "සයුරුපුර" මහල් නිවාස සංකීරණයේ රුපියල් ලක්‍ෂ 42 ක් වටිනා නවීන නිවසක් පරිත්‍යාග කිරීම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් ඊයේ (21දා) සිදුවුනා.

ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේ මෙම නිවාසය ඔහුට ලැබුණු අතර මේ පිලිබඳ සතුට පල කරමින් සිය ෆේස්බුක් ගිණුමේ පලකළ වීඩියෝව පහතින්,


තවත් පුවත්

Gossip Lanka Side News